අප ගැන
විශ්ව විමසුම වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් පිටුව මගින් පෘතුවියෙන් පිට ජීවීන්, කාලතරණය, සමාන්තර ලෝක, විශ්වය, අභ්‍යවකාශ තරණය, දර්ශනය, විසදුනු අභිරහස්, මිත්‍යාමත, ඉතිහාසය වැනි කුතුහලය සහිත මාතෘකා පිළිබඳ ලිපි අන්තර්ගත වේ.
“දැනුම හරහා නව දෘෂ්ටිකෝණ” මගින්, අපි කුතුහලය ඇති කරන, මනෝගතය ප්‍රබෝධ කරන සහ නව සිතුවිලි ගෙනෙන ගමනකට ඔබව ගෙන යන්නෙමු
අපේ අඩවියට නිතරම නව ලිපි එක් වන අතර, ඔබත් විශ්ව දැනුම සොයන්නෙක් නම්, කියවන්න, අනන්ත විශ්වයෙන් මදක් ඉගෙනගන්න විශ්ව විමසුම.
© 2025 විශ්ව විමසුම. All rights reserved.
0 $type={blogger}: